බැංකු ලිපිකරු (පුහුණු/නුපුහුණු)

බැංකු ලිපිකරු (පුහුණු/නුපුහුණු)

Job Overview

Location
Colombo, Western
Job Type
Full Time Job
Job ID
1803
Salary
45,000 ₨ - 100,000 ₨ Per Month Salary
Date Posted
1 year ago
Recruiter
Nethuva
Job Views
457

Job Description

අර්ධ රාජ්‍ය බැංකු/වාණිජ මූල්‍ය ආයතන/උකස් මධ්‍යස්ථාන ලිපිකරුවන් ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම

කලුතර පානදුර ඇතුළුව කලුතර දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයක් සඳහා බැංකු ලිපිකරු තනතුරු ලබාගත හැක

මුදල් අයකැමියන්

දුරකථන ක්‍රියාකරුවන්

පිළිගැනීමේ නිලධාරීන්

ගිණුම් ලිපිකරුවන්

ගිණුම් සහයකයින්

පරිගණක ක්‍රියාකරුවන්

පරිගණක සහහයකින්

කාර්යාල සේවකයින්

කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් අංශ සඳහා

(මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන්ටද අයදුම් කළ හැකිය)

සේවා පලපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ

සුදුසුකම්

🔸වයස අවුරුදු 18 වැඩි විය යුතුය.

🔸O/L පෙනී සිටිම ප්‍රමාණවත්

🔸අමතර අධ්‍යාපන සුදුසුකම් සඳහා සුදුසුකම් මත රැකියාවන්ට යොමු කිරීම්

ප්‍රතිලාභ

🔸35000-75000 අතර වැටුප් ගෙවීම්.(පුහුණු කාලය තුළද වැටුප් ගෙවනු ලබයි)

🔸ඔබට ආසන්නම ප්‍රදේශයට රැකියාව ලබාදීම

🔸රජයෙන් අනුමත සියලුම දීමනා සහ වරප්‍රසාද

🔸ස්ථිර රැකියාවන් හිමිවීම

🔸අධ්‍යාපන කටයුතු සඳහා අවස්ථාව ලබාදීම

වැඩි විස්තර සඳහා අමතන්න

Job ID: 1803

Similar Jobs

GB Broadway Financial Group

Full Time Job

Financial services representative Financial services representative

Financial Services Representative – Training & Flexibility ProvidedCompany...

Full Time Job

Remote job Representative

Part Time Job

Bilingual portuguese finance expert Bilingual portuguese finance expert

Mercor is seeking native Brazilian Portuguese speakers who are also&nb...

Part Time Job

Remote job Representative

Temporary Job

Financial and investment analysts (interns) Financial and investment analysts (interns)

We are looking for a Financial and Investment Analysts to write, revie...

Temporary Job

Yum Brands

Full Time Job

Full time jobs / senior finance manager, europe Full time jobs / senior finance manager, europe

As part of the YUM! Brands family, which includes KFC, Taco Bell, and The Habit ...

Full Time Job

Cookies

This website uses cookies to ensure you get the best experience on our website.

Accept